thrithwa Cover

thrithwa

Authors: Muthumudalige Nissanka

Genres: Adventure Young Adult

Published: 2019

"ජීවිතය කියන්නේ රහස් ගොඩක් හංඟගෙන ජීවත් වෙලා මැරිලා යන එක නෙමේයි ලුසී. මගේ ජීවිතයේ රහස් නැහැ. තියෙන හැම රහසක්ම හෙළි කරන්න පුළුවන්. මම ලෙස්බියන්. මේ කතාව කියන්න කලින් මම ලුසීගෙන් ඒ ප්‍රශ්නේ ඇහුවේ එහෙම කාන්තාවකගේ හැඟීම් තේරුම් ගන්න පුළුවන් තවත් එවැනි ම කාන්තාවකට විතරක් නිසා" "මට ඒ ගැන හරියට ම පිළිතුරක් දෙන්න බැහැ මිස් යශෝධා." ඇය එසේ කියත් ම යශෝධා එකපිට එක දමා සිටි ඇයගේ දෙපා වෙන් කර ගත්තා ය. ඒවා පොළොවට සමාන්තරව තබා මඳක් මෑත් කර ඉඳ ගත්තා ය. ඇයගේ දෙපා අතරින් පෙනෙන ඇය ඇඳ සිටි සුදු පැහැ පෑන්ටිය දෙස බැලු ලුසීගේ දෙනෙත් තුළ දිලිසීමක් ඇති විය. කොළ පැහැ දෙනෙතට සුර්ය කාන්තිය වැටීමේ දී ඇති වෙන දිලිසීම මෙන් ඒවා දිලිසුනෙන් යශෝධා ඒ දෙනෙත් දෙස එක එල්ලේ ම මොහොතක් බලා සිටියා ය. ඉන් පසු තම දෙපා යළිත් එකපිට එක දමා ගත් ඇය තවමත් සියුම් සිනහවකින් මෙසේ පැවසුවා ය. "මිසිස් ලුසී. මේක ටිකක් අමුතු කතාවක්." **English Translation** "Life is not about living and dying with a lot of secrets, Lucy. There are no secrets in my life. All secrets can be revealed. I am a lesbian. Before telling this story, I asked Lucy that question because only another woman like her can understand the feelings of such a woman. " "I can't really answer that, Miss Yashoda." Even as she said that, Yashoda separated her legs which were placed one after the other. He kept them parallel to the ground and sat a little apart. Lucy's eyes twinkled as she looked down at the white panties she was wearing that could be seen between her legs. Yashoda stared at those eyes for a moment, as they shone like the sunlight falling on the green eyes. After that, she put her feet together again and said with a gentle smile. "Mrs. Lucy. This is a bit of a strange story."

Tropes:

No tropes added yet. Be the first to add one!

Please log in to add or vote on tropes.

Buy on Amazon

Please log in to add books to your shelf.

Be the first to rate "thrithwa"!
Rate Now

Rate this Book

Log in to rate this book.

Community Ratings

Romance Intensity0.0
Spice Level0.0
Plot Twists0.0
Character Chemistry0.0
Emotional Impact0.0
Overall Enjoyment0.0

Reviews

Please log in to write a review
No reviews yet. Be the first to share your thoughts!

More by this Author

No books found by this author. Try searching for similar authors!

Books in Your Favorite Genre

Please log in to see genre-based recommendations.

Highly Recommended for You

Please log in to get personalized recommendations.